පරම්පරාවෙන් ආපු මැණික් හා Jewellery Business එකට Digital Upgrade එකක් දෙමුද?
පරම්පරාවෙන් ආපු මැණික් හා Jewellery Business එක තාමත් Stock Books, Manual Billing සහ Excel වලින්ද Manage කරන්නේ? Tradition එක රැකගෙන, Modern Software එකකින් Business එක තවත් ක්රමවත් කරගන්න පුළුවන් විදිහ දැනගන්න